අයවැය විවාදය ඇරඹෙයි

Share

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් පාර්ලිමේන්තුවේ අයවැය විවාදය මේ වනවිට ආරම්භ කර තිබෙනවා. කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් පාර්ලිමේන්තුවේ අයවැය විවාදය මේ වනවිට ආරම්භ කර තිබෙනවා. අද(18) අයවැය විවාදයේ තෙවන දිනයයි. අද දින ආරක්ෂක අමාත්‍යාංශයේ හා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.

Read more

Local News