GMOA සටන දිගටම – සටන අසාධාරණයි (VIDEO)

Share

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි. ගැටළු සඳහා විසඳුම් ලැබෙන තුරු වෘත්තිය ක්‍රියා මාර්ගය අඛණ්ඩව සිදුකරන බවයි එම සංගමය පවසන්නේ. රජයේ වෛද්‍ය නිලධාරීන් ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය අසාධාරණ බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News