කිසිවක් බලාපොරොත්තු වන්නේ නැතුව නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙනීසිටින බව සජිත් පවසයි (VIDEO)

Share

කිසිවක් බලාපොරොත්තු වන්නේ නැතිව නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. පාසල් ගුරු සංවර්ධන නිලධාරීන් ආරම්භ කළ විරෝධතාවයට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News