හිරුණි සුජීවට කිව්ව දේ – තවත් කමිටුවක් ඉල්ලන සජිත් (VIDEO)

Share

ත්‍රිකුණාමලය බුදුපිළිමයක් තැන්පත් කිරීම පිළිබඳව අදත් පාර්ලිමේන්තුවේදී වාද විවාද ඇති වුණා. මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට ජාතික ඒකාග්‍රතා කමිටුවක් අවශ්‍ය බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පෙන්වා දෙන්නේ. මේ වනවිටත් සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බව අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News