තරු පේන බදු (VIDEO)

Share

ජංගම දුරකතන හරහා අන්තර්ජාල පහසුකම් භාවිත කරන්නෙකුට 20.3%ක බද්දක් අය කරන බව විදුලි සංදේශ නියාමන කොමිසම පවසනවා. එමෙන්ම සාමාන්‍ය දුරකථන ඇමතුම් සඳහා 38%ක බද්දක් ද අය කරන බවයි එම කොමිසම වැඩිදුරටත් ප්‍රකාශ කළේ. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට විදුලි සංදේශ නියාමන කොමිසම කැඳවූ අවස්ථාවේදී මේ බව අනාවරණය වුණේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News