උඩරට දුම්රියට අදත් සීමා

Share

උඩරට මාර්ගයේ ගස් හා පස්කඳු කඩා වැටීම නිසා සිදු වූ පිලීපැනීම හේතුවෙන් මාර්ග අවහිරය මේ වනතෙක් සම්පූර්ණයෙන් පිළිසකර කර නොමැත. එබැවින් අද දින කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය නානුඔය දක්වාත්, බදුල්ල සිට කොළඹ බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය නානුඔය සිට කොළඹ කොටුව බලාත් ධාවනය කිරීමට නියමිතයි.

Read more

Local News