නගෝයා පුණ්‍ය මහෝත්සවයට සර්වඥ ධාතූන් සමඟ මහා සංඝරත්නය ජපානයට (VIDEO)

Share

ජපානයේ නගෝයා සිරි සමාධි විහාරස්ථානයේ පැවැත්වෙන පින්කම් මාලාව වෙනුවෙන් සර්වඥ ධාතුන් වහන්සේ ජපානයට වැඩම කරවීම ඊයේ සිදු කෙරුණා. ජපානය වෙසෙන ජනතාවට ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ සියැසින් දැකබලාගෙන වන්දනාමාන කිරීම සඳහා එළඹෙන සෙනසුරාදා සිට අවස්ථාව උදාකර දී තිබෙනවා. මේ සඳහා සැදැහැති මාධ්‍ය අනුග්‍රාහකත්වය ලබා දෙන්නේ සියත ටීවී ප්‍රමුඛ Voice of Asia අප මාධ්‍ය ජාලයයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News