හෙද සංගම් කියන වෙලාව – සම සෞඛ්‍ය වෘත්තිකයින්ගේත් විරෝධය (VIDEO)

Share

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කර ඇති වෘත්තිය ක්‍රියාමාර්ගයට තමන් එකඟ නොවන බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා. මේ සම්බන්ධයෙන් සම සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයද සිය කණගාටුව පළ කළා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News