කෝටි හාරසීයක කුඩු තංගල්ල වරායට (VIDEO)

Share

දකුණු මුහුදු වෙරළ තීරයේදී සිය භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි හාරසීයකට ආසන්න බව නාවික හමුදාව පවසනවා. මීට අදාළව සමගි ජන බලවේගයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුද අත්අඩංගුවටගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිට වූ බව සමඟි ජන බලවේගය පවසනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News