පහළ කඩුගන්නාව ප්‍රදේශයේ පවතින අවදානම් තත්ත්වය සම්බන්ධයෙන් පරිසර අධ්‍යනයක් සිදු කරන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා පවසනවා. කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ මාවනැල්ල සහ පහළ කඩුගන්නාව අතර කොටස තවදුරටත් වසා දමා ඇති බවයි වාර්තා වන්නේ. ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




