විපක්ෂ නායක සජිත්ගේ ප්‍රතිපත්තිය (VIDEO)

Share

විපක්ෂය මැද මාවතක ගමන් කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ සමගි ජන බලවේගයේ පක්ෂ මූලස්ථානයේ පැවති වැඩසටහනකට එක්වෙමිනුයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News