ටිල්වින්ට ආ ලන්ඩන් කොටි විරෝධය

Share

ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම් ටිල්වින් සිල්වාට, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් හමුවීම සඳහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සිදු කරන සංචාරයක් අතරතුර, LTTE හිතවාදීන් පිරිසකගේ විරෝධතාවලට මුහුණ දීමට සිදුව තිබෙන බවට වාර්තා වනවා.

ජාතික ජන බලවේගයේ ලන්ඩන් ශාඛාව සංවිධානය කරන ලද මහජන හමුවක් පැවැත්වීමට නියමිතව තිබියදී මෙම විරෝධතා හේතුවෙන් අදාළ ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇති වූ බවයි වාර්තා වන්නේ.

Read more

Local News