මාවනැල්ල රඹුක්කන මාර්ගයේ තලගොල්ල ප්රදේශයේදී ත්රීරෝද රථයක් මතට මාර ගසක් කඩා වැටී තිබෙනවා. අනතුරෙන් ත්රිරෝද රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. තුවාල ලැබූ කුඩා දරුවෙකු ඇතුළු තුන්දෙනක් මාවනැල්ල රෝහලේ ප්රතිකාර ලබමින් සිටිනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




