බොරු කරලා නැහැ කියන සජිත් – ඇත්ත කිව්වනම් ඔප්පු කරන්න බිමල් කියයි (VIDEO)

Share

අධ්‍යාපනය සඳහා වැඩිම මුදලක් වෙන් කළේ තම රජය යටතේ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය පවසනවා. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ තමා අසත්‍ය තොරතුරු කිසිවක් ප්‍රකාශ කරන්නේ නැති බවයි. තමා බොරුකාරයෙකු නොවන බව රටට ඔප්පු කළ යුතු බවයි විමල් රත්නායක ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News