වෛද්‍යවරුන්ගෙන් ආණ්ඩුවට පැය 24ක් (VIDEO)

Share

ඉදිරි වෘත්තිය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් හෙට පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේදී තීරණයක් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. වෘත්තිය ක්‍රියාමාර්ගවලට පෙර සිය ගැටළු සඳහා බලධාරීන් විසඳුම් ලබා දෙනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි එම සංගමය පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News