Home දේශීය පුවත් නව ග්‍රාම නිලධාරීන් 1650ක් වෙත පත්වීම් ලිපි ප්‍රදානය ක‌ෙ‌රේ

නව ග්‍රාම නිලධාරීන් 1650ක් වෙත පත්වීම් ලිපි ප්‍රදානය ක‌ෙ‌රේ

0
නව ග්‍රාම නිලධාරීන් 1650ක් වෙත පත්වීම් ලිපි ප්‍රදානය ක‌ෙ‌රේ

නව ග්‍රාම නිලධාරීන් 1650ක් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ඊයේ (1) දින සිදු කෙරිණි.

ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ය.

එම අවස්ථාවට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිසාඩ් බදියුදීන්, ජාතික සමගිය හා සහජීවනය රාජ්‍ය අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි, ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ. සී. අලවතුවල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජයපාල හෙට්ටිආරච්චි, අශෝක ප්‍රියන්ත සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ එස්. ටී. කොඩිකාර යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ පත්වීම්ලාභින් රාශියක් සහභාගි වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here