පවතින අයහපත් කාලගුණය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය සහ සහන සේවා පිළිබඳව විමසා බැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්රධානත්වයෙන් හදිසි රැස්වීමක් අද පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්රයේදී පැවත්වුණා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




