කන්ටේනර්වලට කාරක සභාවක් (VIDEO)

Share

කොළඹ වරායෙන් බහාලුම් 323 නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමට විශේෂ කාරක සභාවක් පත්කරන බව කතානායකවරයා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ඒ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරගේ ප්‍රධානත්වෙනුයි. මේ අතර 2025 සැප්තැම්බර් වනවිට මෙරට සමස්ත ණය ප්‍රමාණයේ රුපියල් ට්‍රිලියන 30.93 ක් බවයි නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ප්‍රකාශ කළේ. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අසන ලද ප්‍රශ්නයකට පිළිතුරකට පිළිතුරු ලබාදෙමිනුයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News