පාර්ලිමේන්තුවද අද හදිසියේ රැස්වුණා. ආපදා සහන සඳහා රුපියල් බිලියන 1.2 වෙන්කර ඇති බවයි එහිදී වාර්තා වුණේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ මෙම අවස්ථාවේදී පූර්ණ සහය ලබාදෙන බවයි. ඊට අමතරව තවත් රුපියල් බිලියන 30ක් ආපදා සඳහා වෙන්කර ඇති බවයි රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නිවේදනය කර ඇත්තේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




