දිවයිනේ ප්‍රදේශ ගණනාවකට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හමත්වය හමුවේ ජනතාවගේ සෞඛ්‍යයටද බලපෑම් එල්ල වෙමින් තිබෙනවා. පවතින ගංවතුර තත්වය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවත් සෞඛ්‍ය අංශ දැනුම් දී තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




