හෙට සිට වැසි වැඩිවෙන ලකුණු – අවධානම් ප්‍රදේශවල ජනතාවට උපදෙස් (VIDEO)

Share

දිත්වා සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ මරණ ගණන 465 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අතුරුදන් සංඛ්‍යාව 350කට වැඩියි ගංගාවල ජල මට්ටම් සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති අතර මාර්ග රැසක් ද යළි විවෘත කර තිබෙනවා. මේ අතර හෙට සිට යළි වැසි තත්වය වැඩි වීමක් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News