දින 25හේ අදායම් ගැන කියන ජනපති (VIDEO)

Share

ආපදාවට ලක්වූවන්ට සහන සැලසීම සඳහා රුපියල් බිලියන 72.2ක් වෙන්කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඉදිරි දින 25 තුළ දී එම මුදල් වියදම් කිරීමට ඇති බවයි ජනාධිපතිවරයා ඊයේ පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News