IMF එකෙන් සුභ පණිවිඩයක් – අඛණ්ඩව සහය දෙන ඉන්දියාව (VIDEO)

Share

ශ්‍රී ලංකාව ඉල්ලුම් කර ඇති අමෙරිකානු ඩොලර් මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය ප්‍රමුඛත්වය ලබා දී තිබෙනවා. ආපදාවට පත් වූ රට නැවත ගොඩනැගීම සඳහායි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව මෙම මූල්‍ය පහසුකම ඉල්ලා ඇත්තේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News