අර්බුදයට ලක්වූ ලියාපදිංචියේ සෑම කර්මාන්තයකම රුපියල් ලක්ෂ දෙකක මූලික ආධාරයක් ලබාදීමට රජය කටයුතු කර ඇති බව කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසනවා. එය ගෙවීම මෙම සතිය තුළ ආරම්භ කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




