දිත්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් රුසියාවේ සිට මානුෂීය ආධාර රැගත් ගුවන් යානයක් අද පැමිණීමට නියමිතයි. ඊශ්‍රායලයෙන් ශ්‍රී ලංකාවට එවන ලද තවත් මානුෂීය ආධාර තොගයක් ද මෙරටට ලැබී තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




