47,000 පැන්න ඩෙංගු – වැඩිම බස්නාහිරින් (VIDEO)

Share

ගතවූ දින දහයක කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 1623 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. අධි අවදානම් කලාප 22ක් හඳුනාගෙන ඇති බවයි එම ඒකකය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News