රාජ්‍යතාන්ත්‍රිකයින්ගේ පරිත්‍යාගය (VIDEO)

Share

කොළඹ සිටින රාජ්‍යතාත්‍රිකයින් සිය පුද්ගලික වැටුප විපතට පත් වූ ජනතාවට පරිත්‍යාග කර තිබෙනවා. එම ප්‍රදානය අමාත්‍ය විජිත හේරත් වෙත ඊයේ භාර දුන්නා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News