ඉන්දීය රජයෙන් තවත් ආධාර – අත්‍යවශ්‍ය ඖෂධත් ඒ අතර (VIDEO)

Share

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 17ක් ඇතුළු තවත් සහනාධාර තොගයක් ඉන්දියානු රජය මෙරටට පරිත්‍යාග කර තිබෙනවා. ඒ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ඉල්ලීමකට අනුවයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News