අදත් 100ට වැඩි වැසි – ජලාශ වාන් දමයි (VIDEO)

Share

අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර සීය ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ වන විට ජලාශ ජලාශ විසි හයක් වාන් දමමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News