එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධිකාරක හමුවූ සජිත් (VIDEO)

Share

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩ්‍රි අතර හමුවක් අද පැවැත්වුණා. දිත්වා හමුවේ ආපදාවට පත් ජනතාවට සහන සැලසීම මෙම හමුවේ අරමුණයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News