පසුගිය ආපදාවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සිදුවූ පාඩුව රුපියල් බිලියන දෙසියකට ආසන්න බව වාර්තා වනවා. ලාංකීය එක්සත් ව්‍යවසායක සංසදයේ සභාපති ටානියා අබේසුන්දර ඊයේ සාකච්ඡාවකදීයි මේ බව පෙන්වා දුන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more