අදත් ප්‍රදේශ රැසකට මි.මී.75 ට වැඩි තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඊයේ වැඩිම වර්ෂාපතනය වාර්තා වී තිබුණේ උඩුදුම්බර ප්රදේශයටයි. කෙසේ වෙතත් ඉදිරි දින කිහිපයේදී වැසි තත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




