රනිල් හිටියනම් කරන දේ (VIDEO)

Share

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිව සිටියානම් මේ අවස්ථාවේදී විදේශීය ආධාර ලබාගැනීම අපහසු කාර්යයක් නොවන බව ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න පවසනවා. මල් පාරේ පක්ෂ කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News