වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් (VIDEO)

Share

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ රාජකාරි වැඩ තහනම් කර තිබෙනවා. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදු කළ විමර්ශනවලින් අනතුරුවයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News