තෝරාගත ව්‍යාපෘති නවයක් සඳහා මූල්‍ය ප්‍රතිපාදන පිරිනැමීමේ සහතික පත් පිළිගැන්වීම සහ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ඊයේ ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරුණා. එම ප්‍රතිපාදන පිරිනමා ඇත්තේ පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශයට අදාළවයි. මේ හරහා රුපියල් මිලියන හතකට වැඩි මූල්‍ය පහසුකම් ලබාදීමට නියමිතයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




