ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලබාදීම සඳහා ලිපියක් එවා තිබුණා. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් එම ලිපිය ඊයේ ජනාධිපතිවරයාට ලබා දී තිබෙනවා. විශ්වාසදායක මිතුරෙකු ලෙස ඉන්දියාව හැකි සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන බවටයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහි සඳහන් කර තිබුණේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




