මහබැංකුවේ දඩය (VIDEO)

Share

ජූලි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය ආයතනවලින් රුපියල් මිලියන නවයකට වැඩි දඩ මුදල් අය කරගෙන තිබෙනවා. මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන වලට අනුකූලව කටයුතු කර නැති ආයතන සඳහායි මෙම දඩ මුදල් නියම කර ඇත්තේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News