තායිලන්ත මුහුදේ මියගිය තල්මසකුගේ කුස තුළ ප්ලාස්ටික් බෑග්

Share

දකුණු තායිලන්ත මුහුදේ මියැදෙමින් සිටි තල්මසකුගේ දිවි ගලවා ගැනීම සඳහා සංරක්ෂණ නිලධාරීන් ගත් උත්සාහයේදී එම සත්වයා ප්ලාස්ටික් බෑග් 5ක් වමනය කර තිබිණි.

එම සත්වයාගේ දිවි බේරා ගැනීම අසාර්ථකවූ අතර කුස තුළින් ප්ලාස්ටික් බෑග් 80ක් හමුවිය.

කිලෝග්‍රෑම් 8 ක් පමණ බරැති එම ප්ලාස්ටික් බෑග් තොගය හේතුවෙන් තල්මසා ආහාර ගැනීමේ අසීරුතාවකින් පෙළුණු බව විශේෂඥයෝ පවසති.

Read more

Local News