ප්‍රදේශ රැසකට අදත් වැසි – යළි ඇරඹුණු හලාවත කොළඹ දුම්රිය (VIDEO)

Share

මාසයක පමණ කාලයක් වසා දමා තිබූ හලාවත කොළඹ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අද සිට යළි ආරම්භ කෙරුණා. දිත්වා සුළි කුණාටුවෙන් හානි සිදුවීමත් සමඟයි එම මාර්ගය වසා දැමුනේ. දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් තරමක තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News