හෙට කොළඹට විශේෂ රථවාහන සැලැස්මක් – ආරක්ෂාවට පොලිස් නිළධාරීන් 1200ක් (VIDEO)

Share

හෙට කොළඹ සහ ගාලු මුවදොර අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා. රථවාහන සහ ආරක්ෂක රාජකාරී සඳහා පොලිස් නිලධාරින් 1200ක් අනුයුක්ත කිරීමට සැලසුම් කර ඇති බවයි පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News