හෙළයේ ගීත කෝකිලාවිය කලාසූරී ලතා වල්පොලගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට මේ වන විටත් විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා. ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පූර්ණ රාජ්ය අනුග්රහය සහිතව සිදුකිරීමට නියමිතයි. ඒ බොරැල්ල පොදු සුසාන භූමියේදී.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



