උදාවූ 2026 නව වසර වෙනුවෙන් මහ නායක සහ අනුනායක හිමිවරුන් සුභාෂිංසන එක් කර තිබෙනවා. එසේම ජනපති අගමැති සහ විපක්ෂ නායක ද නව වසරට එක් කළ සුභ පැතුම් අප ඔබ වෙත ගෙන ඒමට සූදානම්. 2026 නව වසර වෙනුවෙන් මහා නායක හිමිවරුන් ආශිර්වාද එක් කළා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



