වනාතවිල්ලුවේදී කුඩුවලට කරපු දේ (VIDEO)

Share

නඩු කටයුතු අවසන් කළ මත්ද්‍රව්‍ය තොගයක් අද පෙරවරුවේ විනාශ කෙරුණා. හෙරොයින් කිලෝ 170ක ප්‍රමාණයක් මෙලෙස විනාශ කර තිබෙනවා. ඒ පුත්තලම වනාන්තවිල්ලූව ප්‍රදේශයේදී.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News