වැලිකන්ද පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියයාම පිළිබඳ අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ක්රියාත්මකයි. අදාළ පුද්ගලයා පොලිස් නිලධාරීන්ට තියුණු ආයුධයකින් පහර දීමට උත්සාහ කිරීමේදීයි මෙම වෙඩිතැබීම සිදු කර ඇත්තේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



