ජනපතිට සමුදුන් චන්ග් (VIDEO)

Share

රාජ්‍ය තාන්ත්‍රික සේවය අවසන් කරමින් දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී තිබෙනවා. දෙරටේ සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් ඇය දැක්වූ සහයෝගය මෙහිදී ජනාධිපතිවරයාගේ විශේෂ ඇගයීමට ලක්වුණා.


මේ පිළිබඳ ‍තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News