අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී රජය සමඟ එක්ව කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ගුරු වෘත්තිය සමිතිය නියෝජිතයින්ගෙන් ඉල්ලා තිබෙනවා. ජනාධිපතිවරයා සමග ඊයේ පැවැති සාකච්ඡාව සාර්ථක බවයි ගුරු වෘත්තිය සමිති නියෝජිතයින් පවසන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



