අමරකීර්ති ඝාතන නඩුවෙ තීන්දුව (VIDEO)

Share

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පෙබරවාරි 11 දින දක්වා කල්තැබීමට ගම්පහ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News