වටිනා ජීවිත බිළිගන්නා මාරක අනතුරු (VIDEO)

Share

මාර්ග ත්‍රස්තවාදය ගත වූ පැය කිහිපය තුළත් වටිනා ජීවිත කිහිපයක් බිළිගෙන තිබෙනවා. එම අනතුරු වලින් වැඩි පිරිසක් මියගොස් තිබුණේ පදිකයන්. ඒ අනුව වසරේ මේ දක්වා මාරක රිය අනතුරුවලින් අහිමි වූ ජීවිත ගණන 82 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News