තෛයිපොංගල් දින ජාතික වැඩසටහන අද පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්රධානත්වයෙන් යාපනයේදී පැවැත්වීමට නියමිතයි. මේ අතර තෛයිපොංගල් දින සැමරුම් වැඩසටහනක් අද අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්රධානත්වයෙන් පැවැත්වුණා. ඒ අරලියගහ මන්දිරයේදී.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



