හින්දු බැතිමතුන්ගෙ තෛපොංගල් දිනය අදයි (VIDEO)

Share

හින්දු භක්තිකයන් බැතියෙන් සමරනු තෛපොංගල් දිනය අදයි. සශ්‍රීකත්වයේ ප්‍රාර්ථනය සමඟ භවභෝග සම්පත් උදාකර ගැනීම වෙනුවෙන් දායක වූ සියලු දෙනා වෙත කෘතගුණ සැලකීම තෛයිපොංගල්හී මූලික අරමුණක්. සාම්ප්‍රදායන් සහ ආගමික චාරිත්‍ර වාරිත්‍රයන් රැසකින් සමන්විත තෛයිපොංගල් උත්සවය පිළිබඳව මෙම තොරතුරු ගෙන එන්නේ කැමරා ශිල්පී තිලාන් රශින්ත සමඟින් අප මාණ්ඩලික වාර්තාකරුවන් වන රශ්මික පුල්ලපෙරුම සහ අනුරාධා රණසිංහයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News